Skip to main content

Posts

Featured

Arduino 2 අද  Arduino board එක හදුනාගමු අපි ප්‍රධාන ලෙස Arduino Uno board එකක කොටස් හදුනාගමු 1.Ground Pin /රින අග්‍රය .1.මෙ පොර්ට් එකෙන් තමා Arduino එක PC එකට connect කෙරන්නෙ.(USB Port)2.මෙකෙන් තමා අර්ඩුඉනො එකට විදුලිය ලබාදෙන්නේ (PC එක නැති වෙලාවට)(9v ලබාදෙන්න පුලුවන) 4. 5V output pin 5. 3.3V output pin 6.Analog Pins ---මේ pins වලින් Arduino එකට analog inputs/outputs ලබාදෙන්න  7/8~.Digital Pins 10.Reset button  11.Power Indicator 12.Communication Indicators 13. ATMEGA micro controller Arduino programming කිරීමට යොදාගන්නා සංවර්ධන පරිසරය Arduino IDE(Integrated Development Environment )ලෙස හඳුන්වනවා .මේ මෘදුකාංගය සම්පූර්ණයෙන් නොමිලයේ ලබා දෙන එකක් Link එක පහලින් තියනෙවා download කර install කරගන්න .  Download Arduino IDE>>

Latest Posts