අපි අද බලමු අර්ඩුඊනෝ කියන්නෙ මොකක්ද් කියල.
ATMEL Microprocessor |
අද ලොකයේ බොහොමයක් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කරන දෙයක් තමයි මේ Micro Controllers කියන්නෙ.Micro controller එකක් කියන්නෙ, කොටින්ම කිවොත් කුඩා පරිගණකයකට මේකකට කුඩා RAM මතකයක් සහ ස්ථිර මතකයක් තිබෙනෙව.
Micro Controllers එයට ලබා දී ඇති උපදෙස් අනුව විවිධ ආකාරයේ විදුලි ස්පන්දන නිකුත් කරනවා.
මේ වගේ MicroController එකකට විධාන ලබාදීම(Program කිරීම )තරමක සන්කීර්න කාර්‍යක් .මෙය පහසු කරගැනීම සඳහා Arduino නමින් සංවර්ධන පුවරුවක් (Development Board)හදුන්වා දී තියනව .Arduino එකක් භාවිතා කරල ඉතාම පහසුවෙන් මේ Program කිරීම සිදුකල හැකියි .
Arduino Board හදුනාගැනීම
Arduino board වර්ග විශාල ප්‍රමානයක් තිබෙනවා,
Arduino UNO
මෙක තමා අර්ඩුඉනො විනෝදාංශයක් ලෙස හෝ මූලික අවස්තාවේ සිට ඉගෙන ගන්නා කෙනෙක්ට හරියන Board එක .
සාමාන්‍යයෙන් Arduino Board එකක් රු.1000 විතර වෙනවා.පහළ Links බලන්න..
SCION Electonics>>
Ebay>>
Arduino Leonardo |
Other Arduino Boards.
Arduino NANO |
Arduino LilyPad |
ArduPilot Mega |
Arduino Mega
අපි ඊළඟ පොස්ටුව්න් Arduino අපේ පරිගණයට සම්බන්ධ කර Programming කරන හැටි බලමු .Arduino Programming කිරීම සඳහා කිසිදු ක්‍රමලේඛ භාශා දැනුමක් අවශ්‍ය වෙන්නෙනෑ .
|
Comments
Post a Comment