අපි අද බලමු අර්ඩුඊනෝ  කියන්නෙ මොකක්ද්  කියල.

ATMEL Microprocessor

අද ලොකයේ බොහොමයක් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කරන දෙයක් තමයි මේ Micro Controllers  කියන්නෙ.Micro controller එකක් කියන්නෙ, කොටින්ම කිවොත් කුඩා පරිගණකයකට මේකකට කුඩා RAM මතකයක් සහ ස්ථිර මතකයක් තිබෙනෙව.
Micro Controllers එයට ලබා දී ඇති උපදෙස් අනුව විවිධ ආකාරයේ   විදුලි ස්පන්දන නිකුත් කරනවා. 
මේ වගේ MicroController එකකට  විධාන ලබාදීම(Program කිරීම )තරමක සන්කීර්න කාර්‍යක් .මෙය පහසු කරගැනීම සඳහා Arduino නමින් සංවර්ධන පුවරුවක් (Development Board)හදුන්වා දී තියනව .Arduino එකක් භාවිතා කරල ඉතාම පහසුවෙන් මේ Program කිරීම සිදුකල හැකියි .


Arduino Board හදුනාගැනීම 


Arduino board වර්ග විශාල ප්‍රමානයක් තිබෙනවා,


Arduino UNO


මෙක තමා අර්ඩුඉනො විනෝදාංශයක් ලෙස හෝ මූලික අවස්තාවේ සිට ඉගෙන ගන්නා කෙනෙක්ට හරියන Board එක .

සාමාන්‍යයෙන් Arduino Board එකක් රු.1000 විතර වෙනවා.පහළ Links බලන්න..
SCION Electonics>>
Ebay>>


Image result for arduino leonardo
Arduino Leonardo 

Other Arduino Boards.

Arduino NANO
Image result for arduino lilypad
Arduino LilyPad
Image result for arduino ardupilot
ArduPilot Mega
Image result for arduino mega
Arduino Mega
අපි ඊළඟ  පොස්ටුව්න්  Arduino  අපේ පරිගණයට සම්බන්ධ කර  Programming  කරන හැටි බලමු .Arduino Programming කිරීම සඳහා  කිසිදු ක්‍රමලේඛ භාශා දැනුමක්  අවශ්‍ය වෙන්නෙනෑ .

Comments

Popular Posts