Arduino 2

අද  Arduino board එක හදුනාගමු
අපි ප්‍රධාන ලෙස Arduino Uno board එකක කොටස් හදුනාගමු


1.Ground Pin /රින අග්‍රය .1.මෙ පොර්ට් එකෙන් තමා Arduino එක PC එකට connect කෙරන්නෙ.(USB Port)2.මෙකෙන් තමා අර්ඩුඉනො එකට විදුලිය ලබාදෙන්නේ (PC එක නැති වෙලාවට)(9v ලබාදෙන්න පුලුවන)
4. 5V output pin
5. 3.3V output pin
6.Analog Pins ---මේ pins වලින් Arduino එකට analog inputs/outputs ලබාදෙන්න 
7/8~.Digital Pins
10.Reset button 
11.Power Indicator
12.Communication Indicators
13. ATMEGA micro controller


Arduino programming කිරීමට යොදාගන්නා සංවර්ධන පරිසරය Arduino IDE(Integrated Development Environment )ලෙස හඳුන්වනවා .මේ මෘදුකාංගය සම්පූර්ණයෙන් නොමිලයේ ලබා දෙන එකක් Link එක පහලින් තියනෙවා download කර install කරගන්න .




Comments

Popular Posts